Monday, December 21, 2015

ඇඩ්සෙන්ස් YouTube වලට ගන්න හැටි

මුලින්ම ඔයා ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගන්න. මෙතනින් ඇඩ්සෙන්ස් ගිණුමක් සැකසීමට අවශ්‍ය උපදෙස් ගන්න.

1. ගිණුම සාදාගත් පසු YouTube Channel එකක් මෙතනින් ගිහින් සාදාගන්න.

2. ඔබ YouTube Channel එකක් සාදාගත් පසු මෙතනින් ගිහින් ගිණුම verify කරගන්න. ඒ සඳහා ඔබගේ ජංගම දුරකතන අංකය භාවිතා කරන්න.

3. ඊලඟට රට වෙනස් කිරීමට අවශ්‍යයි. ( ශ්‍රී ලංකාවට YouTube ඇඩ්සෙන්ස් partnership එක ලබා නොදෙන නිසා )
මෙතනින් ගිහින් country වලට United States තෝරාගෙන save කරන්න.

4. ඊලඟට තමන්ගේ ගිණුම YouTube Adsense Monetize කිරීම සඳහා සැක්සුම් මෙතනින් ගිහින් ස්තානගත කරන්න.

සියල්ල සාර්තකයි! දැන් ඔබගේ YouTube Channel එකට Adsense සාර්තකව ලැබී ඇත.
දැන් වීඩියෝ එකක් උඩුගත කිරීමට මෙතනින් යන්න

වීඩියෝ එකක් උඩුගත වූ පසු එම විඩියෝවේ publishing සැකසුම් page එකට ගියාට පසු Monetisation ක්ලික් කර enable කරන්න.

No comments:

Post a Comment