Monday, December 21, 2015

සාර්තකව ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගන්නේ කොහොමද?

ඇඩ්සෙන්ස් යනු කුමක්දැයි මෙතනින් ගිහින් කියවන්න

ඇඩ්සෙන්ස් ගිණුමක් සෑදීමට පෙර ඇඩ්සෙන්ස් නීති හා පිලිවෙත් මෙතනින් ගිහින් කියවන්න.

ගිණුමක් සෑදීමට මෙතනින් යන්න

සැකසුම්:

1. Country හෝ territory වලට Sri Lanka තෝරාගන්න.

2. Account type වලට individual තෝරාගෙන select කරන්න. සමාගමක් හෝ ව්‍යාපාරයක්නම් business ලෙස තෝරාගෙන select කරන්න.

3. Payee name එකට ඔබේ ( commercial හෝ HNB බැංකු ගිණුමක් ඇඩ්සෙන්ස් ගෙවීම් වලට තෝරාගැනීම වඩා සුදුසු වේ. )
ගෙවීම් අපේක්ෂා කරන බැංකු පොතේ තිබෙන ඔබේ වචන දෙකක නම අවමයෙන් ලබාදෙන්න.

4. Street Address එකට ඔබගේ සමාගමේ හෝ නිවසේ ලිපිනය ලබාදෙන්න.

5. City Town වලට ඔබ අයත් නගරය ලබාදෙන්න.

6. Postal Code එකට ඔයාගේ zip code එක ලබා දෙන්න. Zip code එක නොදන්න අය තමන්ගේ නගරය ගූගල් සර්ච් කර zip code එක සොයාගන්න.

7. Phone වලට ඔබ මේ වෙනවිටත් භාවිතා කරන phone number එකක් ලබාදෙන්න.

දැන් continue දෙන්න.

8. Time zone වලට colombo ලෙස තෝරගන්න.

9. Billing Currency වලට US Dollar ලබාදෙන්න ( එය ශ්‍රී ලංකාවේ අපට වාසී . USD 1 = LKR 137 . එය දිනෙන් දින වෙනස් විය හැක. )

දැන් continue දෙන්න

10. Adsense agreement එකට එකඟයි කියලා select කරන්න. ඉස්සරහට යන්න..

දැන් සියල්ල සාර්තකයි! ඔබ සාර්තකව ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගෙන ඇත.

No comments:

Post a Comment